පෙර පාසල් යන දරුවන්

තවත් අයෙකුට ගරු කරන්නට ඔබේ දරුවාටත් කියා දෙන්න

2019 සැප්තැම්බර් 17

අපි කවුරුත් ගරුත්වයක් ලබන්න කැමැතියි. ඒ අපේ මිනිස් ස්වභාවය. මිනිසුන් විතරක් නොවෙයි, සතුන් පවා ගරුත්වය ලබන්න කැමැතියි. ඉතින් දවස් ගෙවෙනවා නොදැනීම. උස් මහත් වෙන ඔබේ පැටියා සමාජයට සම්බන්ධ වෙන දවසක් පැමිණෙනවා. එදාට ඔබේ හුරතලේ හැදුණු වැඩුණු පුංචි පැටියා සමාජයේදී අනිත් අයට ගරු බුහුමන් දක්වන්නේ නැති…

වැඩිදුර කියවන්න

ඔබේ දරුවාත් නින්දේදී ගොරවනවාද?

2019 සැප්තැම්බර් 10

දරුවන්ගෙන් 10% වඩා අධික ප‍්‍රමාණයක් නින්දේදී ගෙරවීම සිදුකරයි. මුඛයේ පසුපසට ශ්වසන මාර්ගයෙහි ඇති වන අපහසුතාවයන් මෙයට හේතුවකි. ශ්වසන මාර්ගයෙහි විවෘත වීම හා වැසීම නිසා උරෙහි පටක කම්පනය වේ. එහිදී ඇති වන ශබ්දයට බලපානු ලබන්නේ කොපමණ ප‍්‍රමාණයක වාතයක් ගමන් කරන්නේද යන්න හා එවිට උගුරෙහි පටක කොපමණ…

වැඩිදුර කියවන්න

මොන්ටිසෝරි යන පුංචි පැටියාගේ කෑම පෙට්ටියට අද මොනවද දැම්මේ?

2019 අගෝස්තු 22

සෙනෙහසේ මුදු පහසින්, සමනල පැටව් වගේ බොහොම ආදරයෙන් දරුවන් හදන වඩන දෙමව්පියන් බලන්නේ තමන්ගේ පැටියාට හොඳම දේ දෙන්නයි. මොන්ටිසෝරි යන පැටියා පිටස්තර ලෝකයට ගිහින් තනියම කන්න බොන්න පුරුදු පුහුණු වෙන මේ කාලයේ අපි මොනවාද මේ හුරතලාට දෙන්නේ. මේ කාලයේදී කන්න බොන්න වේලාව පාලනය කර ගන්න…

වැඩිදුර කියවන්න

දරුවාට නිසි පෝෂණය නොලැබුනොත් මොකද වෙන්නේ ?

2019 අගෝස්තු 22

  නිදුක් නිරෝගී දරු උපතක් වෙනුවෙන් දෙමාපියන් සිහින දකින්නේ තම දරු පටිය කුස තුළ වැඩෙන සමයේ පටන්මයි. එතැන් පටන් මෙලොවට බිහිවූ තම දරු පැටියා මව්කිරෙන් පෝෂණය කරයි. තම දරු පැටියාට උපරිම පෝෂණය ලබා දීම හැම මවකගේත් පියෙකුගේත් පැතුමයි. නිසි පෝෂණය නොලැබී යාම දරුවෙකුට ඇති කරවන්නේ…

වැඩිදුර කියවන්න

දරුවන් රාත‍්‍රී නින්දෙන් ඇඳ තෙමන්නේ ඇයි ?

2019 මැයි 10

දරුවන් රාත‍්‍රියේ ඇඳ තෙමීම සාමාන්‍ය සංසිද්ධියකි. අවුරුදු 7 ට පහළ දරුවන්ගේ මෙම තත්ත්වය එතරම් සැලකිය යුතු නැත. බොහෝ දරුවන් අවුරුද්ද වන විට වැසිකිළි භාවිතය පිළිබඳව පුරුදු සම්පූර්ණ කරයි. දරුවෙකුගේ මුත‍්‍රා පිට කිරීම පාලනය සඳහා නියමිත දින වකවානු නොමැත. නමුත් අවුරුදු 5 - 7 දක්වා දරුවෙකු…

වැඩිදුර කියවන්න

හෙට ලොවට සතුටින් පියනගන්න, අද සිටම දරුවන්ට මේ දේවල් හුරු කරන්න

2019 මැයි 8

කරුණාව සමග හොඳහිත පතුරන්න ලෝකයේ සැම කෙරේ...හැමදාම ඉන්න පුලුවනි සතුටින්ම ලෝකයේ...ඔබේ පුංචි කාලයේදීත් මේ ගීත ඛණ්ඩය සමහර විට අසා ඇති. පුංචි දරුවා මලක් වගේ මුදු යි. ඒ වගේම මෙලෙකයි. මේ අහිංසක සහ පිරිසිදු ගති පැවැතුම් නිසාම ලෝකයම දරුවන්ට ආදරෙයි. ඒ වගේ සෙනෙහසේ මුදු පහසින් සැදුන…

වැඩිදුර කියවන්න

දත් මැදීම දරුවන්ට විනෝදාත්මක කාර්යයක් කරමු

2019 අප්‍රේල් 4

“කට අරින්න, නැත්නම් කොහොමද පැටියෝ දත් මදින්නෙ” “අනේ මට රිදෙනවා අම්මා... මට බෑ දත් මදින්න බෑ... අනේ දත් මදින්න බෑ මට යන්න දෙන්න අනේ අත්තම්මා මාව බේර ගන්න එන්ඩෝ” වසර දෙකක් වයසැති මුණුපරාගේ අදෝනාව අසා සිටි අත්තම්මාට සිනහව අතරින් දුකක්ද ඇති විය. පැටියගේ අදෝනාව අසා…

වැඩිදුර කියවන්න

අවධාන, ඌණතා, අධි ක්‍රියාකාරී දරුවෙකු හඳුනාගන්නේ කෙසේද?

2019 මාර්තු 21

නිරෝගී දරුවෙක් යනු මාපිය යුවලකට ලැබිය හැකි ලොව අගානාම සම්පතයි. නමුත් ඇතැම් විට නොයෙක් හේතු මත මව්පියන්ට දරුවන්ගේ යම් යම් අසාමාන්‍යතා වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කිරීමට සිදු විය හැකිය. විශේෂයෙන්ම මානසික රෝග තත්ත්වයන්හිදී මව්පියන්ගේ උපරිම දැනුවත් බව මෙන්ම කැපවීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය හරහා සාකච්ජා කිරීමට…

වැඩිදුර කියවන්න

බබාගේ ඔළුව වැදුණා… දැන් මොකද කරන්නේ ?

2019 පෙබරවාරි 27

පුංචි දරුවෙක් සිටින නිවසක් නිරන්තරයෙන්ම කාර්යබහුලයි. ඔවුන්ගේ දහසකුත් වූ දඟ වැඩ, සුරතලයන් සේම කෑගැසීම්, වැටීම් කුඩා වයසට සාමාන්‍යයි. නමුත් සරලව සිතා අමතක කර දැමිය නොහැකි මට්ටමේ අනතුරු ඇතිවීමද වළක්වාලිය නොහැකි කාරණයකි. එනිසා කුඩා දරුවෙකු සිටින නිවසක බොහෝ දෙනා තම අවධානය සෑමවිටම දරුවා වෙත ලබා දීමට…

වැඩිදුර කියවන්න

දරුවන්ට කියවීම පුරුදු කළ යුත්තේ මේ නිසයි

2019 පෙබරවාරි 26

දරුවන් කියන්නේ දෙවියන් දුන් තිලිණයක්. මේ දරු පැටියා සෙනහසේ මුදු පහසින් හදා වඩා ගන්නවා විතරක් නොවෙයි, සරසවියගේ ආශිර්වාදයත් දරු පැටියාට ලබා දෙන්න ඕන. ඒ වෙනුවෙන් අම්මලාගේ තේමා ගීතය විය යුත්තේ '' ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා'' යන්නයි... ඉගෙනුම් ක්‍රියාවලිය කියවීම, ලිවිම, කතා කිරීම සහ…

වැඩිදුර කියවන්න
Page 1 of 3123

වීඩියෝ

වයස අවුරුදු 3ත් 5ත් අතර පෙර පාසල් වියේ දරුවන්ගේ නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීම සම්බන්ධයෙන් මව්වරුන් දැනුවත් විය යුතු කරුණු මොනවාද?

වයස අවුරුදු 3 5 දක්වා දරුවන්ගේ පෝෂණ ඌනතා සහ මව්වරුන් දැනුවත් විය යුතු කරුණු මොනවාද

අවුරුදු 3-5 ත් අතර ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More