ගර්භනී සමය

ගැබිනි ඔබ සංචාරයක් සඳහා සූදානම් වනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

2019 සැප්තැම්බර් 17

පුංචි පැටියෙක් කුස පිළිසිඳගත් නිමිත්ත දැනගත් මොහොතේ පටන් අම්මා කෙනෙක් වෙන දිනය දක්වා වූ කාලය බොහොම පරිස්සමින් ගෙවිය යුතුයි. ඒ බව අපේ අම්මලා හොඳටෝම දන්නවා. අතුරු ආන්තරාවක් නැතුව කුස ඉන්න පුංචි කිරිකැටියා තමන්ගේ දෝතට ගන්න සිහිනයේ ඉන්න අම්මා කෙනෙකුට සංචාරයක් වෙනුවෙන් අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නේ...?…

වැඩිදුර කියවන්න

පූර්ව ප්‍රසව සමයේ සිටම අලුත උපදින දරුවාට මව්කිරි දීමට සැරසෙමු

2019 සැප්තැම්බර් 10

පූර්ව ප්‍රසව සමයේ සිට මව්කිරි දීම සඳහා මව කායිකව හා මානසිකව සුදානම් කළ යුතුය. මෙහිදී, සිදුකරන මානසික සූදානම විශේෂයෙන් වැදගත්වේ. ගර්භණී බව දැනගත් මොහොතේ සිටම පූර්ව ප්‍රසව සායනවලට සහභාගී වීම අනිවාර්යෙන් කළ යුතු අතර එම සායනවලදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මැදිහත්වීම තුළ මව්කිරි ලබාදීම පිළිබඳව දැනුවත්…

වැඩිදුර කියවන්න

ගැබිනි සමයේ ඔබේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය හොඳින් පවත්වා ගෙනයන්න මේ කරුණු ගැනත් හිතන්න

2019 අගෝස්තු 22

ගැබිනි බව කාන්තාවක් විෂයෙහි මහත් වූ ආශිර්වාදයක්. ඒ වගේම මේ කාලසීමාවේදී ගැබ් දරන මව කායික වගේම මානසිකවත් මහත් වෙහෙසකර තත්ත්වයකට පත් වෙනවා. එය සාමාන්‍ය සිදුවීමක්. නූපන් දරුවාගේ මුහුණ දකින තෙක් ඇය මේ සා අපහසුතාවයන් දරන්නේ බොහොම මැදිහත් සිතින් වගේම සතුටිනි. ඒ වගේම දරු පැටියාගේ මුහුණ…

වැඩිදුර කියවන්න

ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනයේ සාමාන්‍ය අසාමාන්‍යතා ගැන දැනුවත් වෙමු

2019 අගෝස්තු 22

ප්‍රසූතිය කියන්නේ කාන්තාවක් මුහුණ දෙන තරමක් අපහසු අත්දැකීමක්. ඒත් දරු පැටියාගේ මුහුණ දැකගන්න තියෙන ආසාවත් මව් සෙනෙහසත් නිසා බොහොම ධෛර්යවන්තව හැම කාන්තාවක්ම එයට මුහුණ දෙනවා. ප්‍රසූතිය පිළිබඳව බොහෝ කරුණු ඔබ වෙත ගෙන එමින් මින් පෙර ලිපිවලදී ඔබව දැනුවත් කල බව මතක ඇති. මේ ලිපිය තුළින්…

වැඩිදුර කියවන්න

අපස්මාර තත්ත්වය ඇති ගැබිනි මවක් සැලකිලිමත් විය යුතු කරනු මොනවාද?

2019 මැයි 9

අපස්මාරය (Epilepsy), ආක්ෂේප (Convulsion/ seizures/Fits) යන නම්වලින් හඳුන්වන මෙම තත්ත්වය කාලීන රෝග තත්ත්වයන්ට (Chronic disorders) අයත් වේ. මෙහිදී බලාපොරොත්තු නොවන වේලාවන්හිදී අසාමාන්‍ය ගැස්මක් ඇති වේ. ඉච්ජානුක පේශී තුළ අනිච්ජානුක (හිතාමතා නොවන) සිදුවන ගැස්ම (Spasm) මෙයට හේතු වන්නේ මොළයේ චාලක කේන්ද්‍රයේ සිදුවන සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයේ යම් වෙනසකිනි.…

වැඩිදුර කියවන්න

ගැබිනි ඔබ නිවසින් පිටතට යද්දී මේ දේවල් බෑගයේ අසුරගන්න අමතක කරන්න එපා

2019 මැයි 8

දස මසක් තමන්ගේ ගැබේ තබා ගෙන ආරක්ෂා කරන කිරිකඳුල කිසිම අතුරු ආන්තරාවක් නැතුව ලෝකයට බිහි කිරීම සෑම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාවයි. ඒ සුබ සිහිනය සැබෑ කරන්න නම් ගැබිනි මවගේ පාර්ශවයෙනුත් යම් සහයෝගයක් අවශ්‍ය වෙනවා. ගැබිනි සමයේ අවසාන සති කීපයේදී නම් තනි පංගලමේ ගමන් බිමන් නැති වුනත්…

වැඩිදුර කියවන්න

ගැහැනු දරුවන්ට පිරිමි දරුවන්ට, නැපි නවන ක්‍රම ඉගෙන ගනිමු

2019 අප්‍රේල් 4

අලුත උපන් චූටී පැටවුන්ගේ සරලම ඇඳුම ගවුම් පොඩියයි නැපියයිනේ. හා හා පුරා කියලා කුළුදුලේ මව්පදවිය ලබපු අම්මලාට පැටියන්ගේ නැපි අන්දන ක‍්‍රම ටිකක් ගැන කියා දෙන්නයි මේ සූදානම. චූටි පැටියන්ට නැපි සඳහා වඩාත්ම සුදුසු මල්පීස්, බැන්ඩේජ් ක්ලෝත්, පරණ වොයිල් සාරී, පරණ කපු සරම් හෝ චීත්ත වගේ…

වැඩිදුර කියවන්න

ගැබිනි මව්වරුන්ගේ අත්ල හිරි වැටෙන්නේ ඇයි?

2019 මාර්තු 21

දරුවෙකු කුස පිළිසිඳි මවක් එම දරු පැටියා මෙලොවට බිහිකරන තෙක් නොයෙක් ආකාරයේ අපහසුතා මෙන්ම සංකුලතාවයන්ට මුහුණ දෙන බව අප කොතෙකුත් අසා ඇති. මෙසේ මව්වරුන් මුහුණ දෙන සංකුලතා අතර දැක ගත හැකි එක් තත්ත්වයක් ලෙස ගැබිනි සමයේ දෑත් හිරි වැටීම දැක්විය හැකිය. අද ලිපිය සැකසෙන්නේ ඒ…

වැඩිදුර කියවන්න

සාමාන්‍ය ප්‍රසූතියට පහසු පරිදි දරු පැටියා හැරිලා නැද්ද?

2019 පෙබරවාරි 27

දරුවන් යනු දෙමව්පියන්ට සම්පතකි. එය කුළුඳුලේම දරුවාට පමණක් අවේනික වූවක් නොව පවුලේ සියලු දරුවන් වෙනුවෙන් පොදු වූ ලක්ෂණයකි. එනිසාම දරු ප්‍රසූතියට පෙර ගර්භණි සමයේදී මව්වරුන් ඉතා ආරක්ෂාකාරීව කටයුතු කිරීමට පටන් ගනී. එවැනි සමයක පවුලේ සියල්ලෝද ඒ වෙනුවෙන් තමන්ගේ උපරිම සහයෝගය දීමට මැලි නොවන බවද අපි…

වැඩිදුර කියවන්න

පසු ප්‍රසව රක්තපාතය යනු කුමක්ද?

2019 පෙබරවාරි 1

හැම විවාහක කාන්තාවක්ම වාගේ දරුවෙකු ගැන හීන දකිනවා. ඒ හීනය සැබෑ කරගන්නට ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ හැකියාවක් කාන්තාවන්ට ලැබෙන්නේ උපතින්මයි කිව්වොත් වඩාත් නිවැරදියි. ගැබිනි සමයේ ඇති වන බොහොමයක් සංකූලතා පිළිබඳව බොහොමයක් ලිපි හරහා අපි කතා බහ කළා. ඔබව දැනුවත් කළා, ඇද මේ ලිපිය තුලින් අපි…

වැඩිදුර කියවන්න
Page 1 of 3123

වීඩියෝ

අද වන විට බහුලව පවතින හිමොග්ලොබින් ඌනතාවය පාලනය කර ගන්නේ කෙසේද?

කිරි වැඩිකර ගැනීමට නම් ඒ සදහා වූ ක්‍රමවේදයන් පිළිබඳව ඔබ දැනුවත්ද

ප්‍රසූත වේදනාව අවම කරන ක්‍රම

ගර්භනිභාවය දී ඇති වන අපහසුතා

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More