ළදරු අවධිය

සෙල්ලම් කිරීම තුලින් දරුවෙකුට ලැබෙන වාසි ගැන ඔබ දන්නවාද?

2019 සැප්තැම්බර් 17

වයස අවුරුද්දක් විතර වුනාම අපේ පුංචි පැටියාට යාන්තම් කකුල්වලට හයි හත්තිය තිබෙනවා. ඒ වගේම ක්‍රියාශීලීත්වයෙන් එහා මෙහා යන ගමනට අපේ අත්වැල ඔවුන්ට අවශ්‍ය වෙනවා. දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...ගීතය ඔබට මතක ඇති. දැන්නම් දණගාන කාලයත් ගෙවිලා ගිහින්. ඒත් අපේ පැටියාට සෙනහසේ නවාතැනක් වුන දෙමව්පියන්ගෙන්…

වැඩිදුර කියවන්න

පැටියාට වෙහෙස බව හඟවන මේ ලක්ෂණ මඟ හරින්න එපා

2019 සැප්තැම්බර් 10

පුංචි පැටවුන්ට තමන්ට දැනෙන අපහසුතා ගැන හරියටම කියන්න තේරෙන්නේ නැහැ. ඔවුන්ට අපහසුතාවයක් වෙනසත් ඇති වුණාම ඔවුන් කරන්නේ අඩා වැටීම, කෑම ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල්. ඉතිං මව්පියන් හැටියට අපි දරුවා ඉන්නේ කොයි ආකාරයේ තත්ත්වයකද කියලා හඳුනා ගැනීම බොහොම වැදගත් වෙනවා. ඒ නිසාම අද අපි දරැවා වෙහෙසට…

වැඩිදුර කියවන්න

පොඩ්ඩන්ගේ ඇඳුම් පිරිසිදු කරන්න අපහසු නිසා දඟ වැඩවලට අවසර නැද්ද?

2019 අගෝස්තු 22

පුංචි පැටව් කියන්නේ දඟයෝ කියාලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම වයස අවුරුදු 1 - 3 අතර දරුවෝ කියන්නේ හැමදෙයකින්ම ඇලුත් විදියේ අත්දැකීම් එක්ක ජීවිතය ඉගෙන ගන්න වයස් සිමාවේ ඉන්න බොහොම ක්‍රියාශීලී පිරිසක්. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කුතුහලයත් එක්ක කිව්වොත් වඩාත් නිවැරදියි. මොවුන්ගේ දවසේ මුලික රාජකාරිය සෙල්ලම්…

වැඩිදුර කියවන්න

උණ කියන්නේ ලෙඩක් නෙවෙයි……. එහෙනම් මොකක්ද?

2019 මැයි 9

දරුවෙකුට උණක් හැදෙනවා කියන්නේ මුළු ගෙදරම වාතාවරණය කන පිට හැරෙන්න තරම් ලොකු හේතුවක්. ඒත් උණ කියන්නේ ලෙඩක් නෙවෙයි. අපේ ඇඟේ තියෙන ලෙඩක් ගැන අපිට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විතරයි. කෙටියෙන්ම උණ ගැන කිව්වොත් උණ කියන්නේ ශරීර උෂ්ණත්වය සමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි වීම. මිනිස් සිරුරේ සාමාන්‍ය…

වැඩිදුර කියවන්න

එළවළු කූඩෙන් ඔබේ දරුවාට මෙන්න මේ දේවල් උගන්වන්න

2019 මැයි 8

ඔන්න දැන් අපේ පැටියා තොටිල්ලෙන් පිටට ඇවිත් හිට වැටි වැටී ඇවිදිනවා. ඒ අතරේම තතන තතනා වචනත් කියන්න පටන් ගෙන. දැන් අම්මාට ඉස්සර වගේ මුළුතැන්ගෙයි කටයුතු වුනත් පහසුවෙන් කරන්න ලැබෙන්නේ නැහැ. හිටි ගමන් ඇවිත් එළවලු කූඩය අවුල් කරාවි. ඒත් එහෙම වෙලාවට පැටියාව අරගෙන මුලුතැන්ගෙයින් පිටතට යන්න…

වැඩිදුර කියවන්න

නෑ හිතවත්කම් දරුවෙකුගේ ජිවිතයට සතුට එක් කරන්නේ මේ විදියටයි

2019 අප්‍රේල් 4

පුංචි පැටියාගේ හිතේ ජීවත්වෙන පුංචි සමාජයක් උපත ලද දා පටන්ම සමීපව සිටි බව ඇත්ත. සහලේ ඥාතීන් විදිහට සැලකෙන මේ නෑදෑයන් වගේම තවත් බොහෝ පිරිස් පවුලට සම්බන්ධව සිටින්න පුළුවනි. ඒත් අපේ දෙමව්පියන් විසින් තමන්ගේ දරුවාට නෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට අවශ්‍ය පරිසරය ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ…

වැඩිදුර කියවන්න

නීරක්තිය, දරුවන්ගේ සමස්ථ වර්ධනය අඩාල කරන බව ඔබ දැන සිටියාද?

2019 මාර්තු 21

අලුත උපන් දරුවන්ගේ නව රතු සෛල නිපදවීම මාසයක් පමණ යනතුරු ආරම්භ වන්නේ නැත. මේ හේතූව නිසා සුළු නීරක්ති තත්ත්වයක් පෙන්විය හැක. මෙය භෞතවේද (Physiologic) හෝ සාමාන්‍ය (Normal) නීරක්තිය ලෙස හඳුන්වයි. රතු සෛල නිපදවීම ආරම්භ වීමෙන් පසු ක්‍රමයෙන් මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නීරක්තිය යනු,…

වැඩිදුර කියවන්න

මොළයේ නිසි වර්ධනය වෙනුවෙන් දරුවන්ට දිය යුතු ආහාර වර්ග ගැන ඔබ දැනුවත්ද?

2019 පෙබරවාරි 27

මිනිස් අවයව අතර පවතින ප්‍රධානතම අංගය වන්නේ මොළයයි. දරුවෙකු පිළිසිඳගත් මොහොතේ සිටම ඔහුගේ හෝ ඇයගේ මොළයේ වර්ධනය සම්බන්ධව අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේදී පටන්ම මවගේ නිසි පෝෂණය දරුවාගේ මොළය හොඳින් වර්ධනය වීම කෙරෙහි බලපාන නිසයි. දරුවෙකුගේ උපතින් පසු පළමු වසර…

වැඩිදුර කියවන්න

පොටිය පුහුණු කරන්න දැන් කාලේ හරි නේද?

2019 පෙබරවාරි 26

දැන් අපේ පැටියා ටිකක් ලොකුයි. එහෙ මෙහෙ දුව පැන ඇවිදිනවා. ඒ වගේම පැටියාට වෙනදා වගේ දැන් නැපිය හෝ ඩයපර් අන්දවලා තියන්නත් බැහැ. හදිසියේ මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය කිරිකැටියාට දැනුනොත් ඒ ගැන සමහර විට අම්මාට දැනුම් දෙන්න තරම් හැකියාවක් නැතුවත් ඇති. ඒත් දැන් වයස අවුරුදු…

වැඩිදුර කියවන්න

බහතෝරන වියේ දරුවන් සිටින ඔබත් ගොතය ගැන දැනුවත් වෙමු

2019 පෙබරවාරි 5

දවසින් දවස ලොකු වෙන පුංචි පැටියා අම්මා තාත්තා කියලා කතා කරන දවස කවදද කියලා දෙමව්පියන් බලා ඉන්නේ හරිම නොයිවසිල්ලෙන්. දවසින් දවස මේ දේ ප්‍රමාද වුණොත් එහෙමත් නැත්නම් කතාවේ කුමක් හෝ ගැටලුවක් පෙන්නුම් කළොත් ඒ හැම බලාපොරොත්තුවකටම කඳුලක් එකතු වෙනවා. ඒත් අපි මේ ගැටලුකාරී තත්ත්වයන් කල්තියාම…

වැඩිදුර කියවන්න
Page 1 of 3123

වීඩියෝ

බර අඩු දරුවකුගේ පෝෂණය හා සම්බන්ධව මව්වරුන් දැනුවත් විය යුතු විශේෂ කරුණු මොනවාද?

බර අඩු දරුවකු සදහා ආහාර ලබා දිය යුත්තේ මේ ආකාරයටයි

දරුවන්ගේ මලබද්ධය සඳහා භෞතචිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිකාර ක්‍රම

අධි බර දරුවන් සිටින මව්වරුන් මේ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More